උබ ඕව ගනන් ගන්න එපා බන්....උබට හොද නෑ කියල කිව්ව විතරයි.එත් බලපන් අපිට හොද නෑ කියන්නෙත් නැතුව REP අඩු කරනව..එහෙම තමා බන් ජීවිත.ඕක EK එකෙන් අයින් වෙන්න තරම් දෙයක් නෙවේ බන්...අනික DJRAM හොද එකා.ඕන උදව්වක් එල්ලල බලපන් නොකර ඉන්නෙ නෑනෙ බන්.සමහර විට උබගෙ මොකක් හරි වරදක් තියෙන්න ඇති..ගනන් ගන්න එපා බන්...