Win Premium Accounts(උත්තර දෙන්න, දිනාගන්න)
කට්ටියට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා...
ප්රශ්න ටිකක් අහනවා මේවට උත්තර දීලා Filesonic Premium Account කිහිපයක් දිනාගන්න පුළුවන් අඩුමගානේ මාසෙක 2ක account 3ක් දෙන්න බලාපොරොත්තුවෙනවා:yes:
මම තමයි තෝරගන්නේ කවුද ජයග්රාහකයා කියලා, ප්රශ්න වැඩිය අමාරු නැති...