මගේ කලින් comment එක කියෙව්වම සමහර එවුන්ට ප්‍රශ්ණයක් එන්න පුලුවන් යුරෝපේ එවුන් අනුමත කරන වැඩ හැම එකක්ම අපිත් අනුමත කරන්න ඕනේද කියලා. මෙහෙමයි යුරෝපේ එවුන් නෙවෙයි මොකා අනුමත කරත් ඒක වැඩේ වැරදියි නම් වැරදියි ,හරි නම් හරි. දැන් හෙළුවෙන් යන එකෙන් කාටවත් හිරිහැරයක් නෑ නේ. යන එකා ගියාදෙන්, Bikini ය...