මෙන්න මේකයි ඇත්ත තත්වේ මචන්ලා. ඔන්ලයින් ධම්ම පදයක් හදන්න හැදුවා. ඒත් බුද්දාගමට අපහාස කරන එවුන්ව පෙන්නන්න බැරි, එහෙම එවුන් හොයාගෙන ගිහින් බනින අපේ අයියලා මේවගේ ත්‍රෙඩ් එකක් පැත්තෙ පස් පාගන්නෙ නෑ. මේකද අපේ බෞද්ධ කම? අපේ ආගම විනාස කරන්න හදන එවුන්ට විතරක් බැන බැන හිටියම ඔක්කොම හරිද? :no::no::no::no: