ඔරිගිනල් කොරියන් එකේයි International එකෙයි අතර මිලේ ලොකු වෙනසක් නෑ මචන්.. ඔරිගිනල් කොරියන් කියන්නේ SHV-E300K, SHV-E300L, SHV-E300S කියන මොඩල් තුනෙන් එකක් නම් විතරයි. ඒ වගේම මේ මාදිලි තුනම 4G LTE පහසුකම සහිතයි. මේකෙ තියෙන අනිත් වෙනස්කම තමා මේක එන්නේ 1.9 GHz quad-core Qualcomm Krait 300 Cpu එකක්...