මේ තරම් දෙවල් අත් දැකල නම් නැ.. ඒත් මනම්පිටියෙ හිටිය කාලේ සෑහෙන්න දෙවල් අත් විදල කට්ට කාල තියෙනව. ඊට පස්සෙ පොලොන්නරුවෙදි ප්‍රාදේශීය සභා මැතිවරනයක් වෙලාවෙ මයිත්‍රී කියන්නෙ කවුද කියලත් හොදට අදුර ගත්ත. අනේ කාලේ වනේ වාසෙ කියල බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ රටට වෙන දේට..