හොද වැඩක් මචං. අපිත් කාලයක් කරා. දැන් කට්ටිය විසිරිලා කෙරෙන්නෙ නෑ. අපිට තිබුන ලොකුම අවුල තමා මචන් වැස්සියෙක් දුන්නම ගෙදරකට ඒ වැස්සිට හම්බ වෙන වහු පැටවුන්ට මොකද වෙන්නෙ? වැස්සි පැටව් නම් තියාගන්නව කිරි ගන්න. වහු පැටවුනට මොක්ද වෙන්නෙ? ගොඩක් වෙලාවට උන් ආයෙම මස් කඩේට තමා. ඒකත් පොඩ්ඩක් හිතල බලපල්ල...