1. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    රුපියල වගේද බන් SMS එක. උඹලගේ අනාථ බැංකු. අදම පලයන් සම්පත් බැංකුවට. අන්න බැංකු. එක්කෝ හෙට උදේ පලයන්. දැන් වහලා. :baffled:
  2. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    උඹට උන්ගේ කොමිස් ගන්න හොඳයි. Agent කියන්න හොඳ නෑ. උඹට Payoneer එකෙන් ගෙවන්නේ ඒවාට තමයි. :D
  3. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :lol: :lol: :lol: උඹලගේ අනාථ බැංකු බන්. අන්න ඒකට සම්පත් බැංකුව. :love: :love:
  4. Rhaegar Targaryen

    අදත් Anti-SAITM පුතීලා නාගෙන නේද?

    මේක මාරු කරන්න එපා පුතී. මතක තියාගන්න අමාරුයි ඔක්කොම. :yes:
  5. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Customers are their first priority. Agents come next. :yes:
  6. Rhaegar Targaryen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    සල්ලි ආපු පුතීලා ඒ සතුටටත් එක්ක මට $ කීයක් හරි දෙන්න අද රෑට පාන් කාලක් කන්න. :yes::yes:
  7. Rhaegar Targaryen

    අදත් Anti-SAITM පුතීලා නාගෙන නේද?

    ඔව් ඔව් එක පාරක් ගොන් කතාවක් කියලා තනුජකයගෙන් කන පැලෙන්න අහගෙන ටික දවසක් අඬ අඬා ඉඳලා තමයි පස්සේ මේකක් හදන් ආවේ. :baffled: :baffled:

    No contents