පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are w
ඔන්න මට මතකයි මං උසස්පෙළ කරන කාලේ මගේ ෆ්‍රෙන්තෙකුයි, මායි සෙනසුරාදා දවසක වගේ හවසක ක්ලාස් ඇරිලා බස් එකකට නගින්න බම්බලපිටියේ ඔය යුනිටි ප්ලාසා එක හරියේ හෝල්ට් එකක ඉන්නවා.
බස් හෝල්ට් එකේ මහා ගොඩක් නොවුණත් සෑහෙන් පිරිසක් හිටියා. එක...