ඔයගෙ PHOTO එකත් අකුරු දාල හාදාගන්න..
ඔන්න ඉතින් අද කට්ටියට පොඩි ගැජට් එකක් ගෙනවා..මෙකෙන් ලෙසියෙන්ම ඔයලගෙ ෆොටො අකුරු දාල ඔයලටම එඩිට් කරගන්න පුලුවන්..335kb වගෙ පොඩිම පොඩි සොෆ්ට්වෙයා කැල්ලක්...
http://www.mediafire.com/download/8bubeuxcht7cf1e/Ascgen2.exe
DOWNLOAD කරගෙන TRY කරලා බලපල්ලකො....