නංගි ඔයගෙ තර්ක හරිම බොලදයි..... ජනතාව වෙනසකට කැමතියි.... විනාශයකට කැමති නැ.... එ ඇරුනාම තමන්ගෙ රටෙ තමාට චන්දයක්... නැ කියලා දැන් දැනත් එබව ජනතවගෙන් හැංගුව ලොකෙ පලවෙනි ජනාදිපති අපෙක්ශකයා sf .. මට දුක ඔයාගෙ නිරිමාන වල තියන අර්තවත් බව... බැරැරුම්බව.... මෙච්චර වැදගත් තිරනයකදි ප්‍රයොජනවත් උනෙ නැති...