බොලිවුඩ් නළු නිළියන් හය දෙනෙකු, නිරුවත් චරිත නිරූපණය සඳහා එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වනවා. ඒ ඉන්දීය සිනමා නිෂ්පාදිකාවක් වන එක්තා කපූර්ගේ නවතම චිත්‍රපටය තුලයි. මෙම සිනමා නිර්මාණය නම් කොට ඇත්තේ “XXX” නමින්. XXX චිත්‍රපටය තවමත් වැඩ අවසන් කර නොමැති වුවත්, එය දැනමත් විශාල කතාබහකට ලක්ව අවසන්.
එක්තා...