XXX චිත්‍රපටයක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    බොලිවුඩ් නළු නිළියන් හය දෙනෙකු, නිරුවත් චරිත නිරූපණය සඳහා එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වනවා. ඒ ඉන්දීය සිනමා නිෂ්පාදිකාවක් වන එක්තා කපූර්ගේ නවතම චිත්‍රපටය තුලයි. මෙම සිනමා නිර්මාණය නම් කොට ඇත්තේ “XXX” නමින්. XXX චිත්‍රපටය තවමත් වැඩ අවසන් කර නොමැති වුවත්, එය දැනමත් විශාල කතාබහකට ලක්ව අවසන්.

    එක්තා කපූර්, ශ්‍රී ලංකාව තුල විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත් “මහගෙදර”, “සුජාතා” ආදී කතා මාලාවන්හි නිර්මාණකාරිය ද වනවා. කපූර් විසින් තම XXX චිත්‍රපටයේ චරිතයක් සඳහා පළමුවෙන්ම ආරාධනා කර ඇත්තේ, අතීත කාමෝද්දීපන චිත්‍රපට නිළියක වූ සනී ලියෝන් හට යි. නමුත් සනී විසින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    XXX චිත්‍රපටයේ නිරුවත් රංගනයන්ට එකඟ වූ නළු නිළියන් හය දෙනාගේම නම් තවමත් හෙළි වී නැහැ. නමුත් ඉන් දෙදෙනෙකු පිළිබඳව BBC පුවත් සේවය වාර්තා කර තිබුණා. ඒ 24 හැවිරිදි තරුණ නිරූපිකාවක, රූපවාහිනී නිළියක වන කයිරා දත් සහ තරුණ රූපවාහිනී නළුවෙකු වන රිත්වික් ධන්ජානී යන නළු නිළි දෙපළ යි. ඔවුන් දෙදෙනාගේම ප්‍රථම සිනමා නිර්මාණය වන්නේ XXX චිත්‍රපටය වන අතර, දෙදෙනාම නිරුවත් රංගනයකින් බොලිවුඩයට පිවිසීම විශේෂ කරුණක් වනවා.


    කයිරා දත්ගේ සහ රිත්වික් ධන්ජානීගේ ඡායාරූප පෙළක් පහතින්

    11165293_835225729858776_786568284600795818_n.jpg

    Kyra-Dutt-Photo-Gallery-1.jpg

    Angela_Jonsson.jpg

    1369377598_10373.jpg

    303601_447631875284832_1874124300_n.jpg

    pardeep1_635189184558811558.jpg

    557986_487772924604060_2138030209_n.jpg

    ElanImg-370F73FD-FF21-4A06-A24B-8106928E9882-260213154128-N-8.jpg

    ElanImg-370F73FD-FF21-4A06-A24B-8106928E9882-260213154128-N-9.jpg

    ElanImg-370F73FD-FF21-4A06-A24B-8106928E9882-260213154128-N-14.jpg

    Kura-Dutt-Bare-Back-480x480.jpg

    Kyra-Dutta-location-Mabula-Pvt-Game-Reserve-Bela-Bela130201123821.jpg

    83015653_83015651.jpg

    10-Rithvik-Dhanjani.jpg

    223788-rithvik-dhanjani.jpg

    story-size.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහගෙදරම වෙන්න ඇති ආයෙ xxx කියලා හදන්නෙ.වෙනස තියෙන්නෙ එකෙ ඇදුම් නැතිව සීන් ඇති.කතාව නම් මහගෙදරම වෙන්න ඕනේ.එකේත් homo, incest, rape, prostitution, hate තිබ්බ නේ