අහන්න කලින් එච්චර සීරියස් ගන්න එපා මචන් :no: අපි බොරුවක් කරන්න නෙමෙයි යන්නෙ.ඒත් මුල ඉදන්ම සීරියස් උනාම අපිට පට්ට දුකක් එනවා :( කෙල්ල කැමතියි වගේ නම් කොහොමත් ඉඟිබිඟි වලින් අඳුරගන්න පුළුවන්. එහෙම උනොත් කරගෙන යනව.නැතිනම් අමතක කරල වෙන එකක් හරි කරනවා :)ඒ තත්වෙන් අපි හිටියොත් අපිට දුකක් එන්නෙ නෑ. බෑ...