මේකෙ කුකුලෙක්ම කියලා උදේට එක ගානෙ ගැහුවා සති දෙකක් වගේ.
නයියාගෙ පර්ෆෝමන්ස් සෑහෙන්න වැඩිවෙලා හැබැයි. දරුනුවට මෝන්ං වුඩ් සංසිද්ධිය ආවා පහුගිය දවස් වල. ඒකත් පාන්දර තුනට හතරට වගේ ඇහැරෙනවත් එක්ක.
රීලෝඩිනුත් ලග ලගම සෙට් වෙනවා තරුණ කාලෙ වගේ
මේක ප්ලෙසීබෝ ඉෆෙක්ට් එකක්ද සිංහලු¿ නැත්නම් ලෙඩක් තිබිලා...