1. tharinda76

    Dialog 4G 10GB bonus data for Sinhala & Tamil New Year

    බලහන් ඕක ටිකක් වෙලා යනකොට අප්ඩේට් වෙයි :yes:
  2. tharinda76

    Dialog 4G 10GB bonus data for Sinhala & Tamil New Year

    :nerd::nerd: බලපන් දැන් ටිකකට කලින් peak data ටික bonus data වලට මාරු උනේ බන් :nerd:
  3. tharinda76

    Dialog 4G 10GB bonus data for Sinhala & Tamil New Year

    මුන් ඕකවත් දුන්නා ඇති බන් ... SLT දෙන නිසා නොදී බැරුවට දෙනවා ඇති :dull:
  4. tharinda76

    මචං vehicle එකකට gadgets

    www.lanka77.com එකෙන් බලන්න ගෙදරටම එවනවා ඕන දේවල් (sun lanka තමයි කරන්නේ ) ඕන නම් free installation කරලා දෙනවා
  5. tharinda76

    Dialog 4G 10GB bonus data for Sinhala & Tamil New Year

    ඔන්න ඩයලොග් 4G වලට සිංහල අවුරුද්දට 10GB bonus data දීලා :love:
  6. tharinda76

    උසාවියකින් සත්‍ය කතාවක්

    අනේ මන්ද බන් මේ කෙහෙල්මල් ධර්මිෂ්ට රාජ්‍යයක් කරන්න ගිහින් අර JR ගොබිලා එල්ලුම් ගහ පැත්තකට දැම්මා :growl:... දැන් වැරදි වැරදි කරත් ගස් නගන්නේ නෑ කියල දන්නා නිසා අපරාධ වැඩියි :oo:..එල්ලුම් ගහ ගෙනල්ල එකෙක් දෙන්නෙක් එල්ලුවම ටිකක් බය වෙයි ...ඒත් ඉතින් අහිංසකයෙක් ගස් ගියොත් තමා ප්‍රශ්නේ :dull: නීතිය...
  7. tharinda76

    Hard Talk with thanujaka

    මේ අර සොන්නාතිනාථ ඉස්ටෝකීපර් හුටුමාණෝ ද ?:nerd: ඉදකින් කරවලය මූ :lol:
  8. tharinda76

    Umbe Kambare(Room eke) Photo ekak dapan

    :lol::lol:
  9. tharinda76

    Umbe Kambare(Room eke) Photo ekak dapan

    :lol::lol::rofl:
  10. tharinda76

    උසාවියකින් සත්‍ය කතාවක්

    ගොඩක්වෙ ලාවට නීතියෙන් වෙන්නේ නිවැරදි කාරය වැරදි කාරය වෙන එක තමයි ...ඉස්සර කොල්වින්න් ආර් සිල්වා ගේ නඩු කියවන්නකෝ ... :) lawyer දක්ෂ නම් ඉතින් බඩුම තමා ...:baffled:
  11. tharinda76

    Hard Talk with thanujaka

    :love::love: දැක්ක කල් :P
  12. tharinda76

    99X SSE Interview help

    contact BC dilum http://www.elakiri.com/forum/member.php?u=84442
  13. tharinda76

    උසාවියකින් සත්‍ය කතාවක්

    ඔව් බන් :oo::oo: ... ගැහැණුන් වනාහි :dull:
  14. tharinda76

    Hard Talk with thanujaka

    මොකද බොලව් මේ තොපි ඇරගන්නේ හැම එකකටම :dull: තොපිට ගුල්ම ගායද ? :oo:
  15. tharinda76

    Hard Talk with thanujaka

    ජාතකේ නැති අපතයා දැන් හැම අස්සකම ඉන්නවා :P
  16. tharinda76

    Hard Talk with thanujaka

    :rofl: කියල වැඩක් නෑ මුන්ට හොඳ දේකට යමක් කිව්වමත් දයවතිලා වගේ පැටලෙන්න හදන්නේ ජාතකේ වැරැද්ද :rofl:

    No contents