වෙන විකල්ප ක්රමයක් නැද්ද බන් ඕකට ? :rolleyes: කාර් ඒක දුවනවා ගොඩක් අඩුයි එකයි පිලියමක් බැලුවේ :oo:
fb එකේ වාහන සම්බන්ධපේජ් එකක දැක්ක මෙහෙම ගැජට් එකක් තියෙනවා කියල. මේක හයි කරලා පැනල ඒක ඩෑෂ් බෝර්ඩ් ඒක උද තියන්න කියල තමයි රෙකමන්ඩ් කරලා තිබ්බේ..එන පවර් ඒක වැඩිනම් පැනල ඒක උඩ ඔයිල් පේපර් එකක් තියල...