මොන කම්පනියේ වාහනයක් උනත් අලුතෙන් එන වාහනයක් නම් ඒක ගන්න බයවෙනේ මොකටද බන්... ඔය කම්පැනි වල උන් ඕව හදන්නේ මාකට් එකේ, උන්ගේ කම්පෙටිටර්ස්ලගේ තියෙන වාහනත් එක්ක ෆයිට් එකක් දෙන්න පුළුවන් වෙන්න...
උබ මේ ලංකාවේ ඉන්න වාහන ගැන ටෝක් දෙන උන් කියන දේවල් අහන්න ගියොත් නම් ජීවිතේට ඕක ගන්න වෙන්නේ නෑ... බය...