මම මේකට අලුත්. ලගදී ආවේ නොදන්න නිසා අහන්නේ. හෑන්ඩ් බ්රේක් ලයිට් එකෙන් ඇන්ජින් හෙඩ් එක ගිහින් කියන්නේ කොහොමද?
උබලත් ඩොල්ෆින් ඩොල්ෆින් කියලා කාශ්‍යප බුදුන්ගේ කාලෙටත් කලින් බද්‍ර කල්පවල හදාපු වෑන් ලොකු ගනන් දීලා ගන්නවා. ගනිල්ලකෝ ඔය පීඕ15, මැස්ඩා බ්‍රව්නි එහෙම. අඩුවට අලුත්වා ගන්න පුලුවන්
3එල්...