ඉන්දියන් ලබ්බක් (බයික‍්) එකක් ගම්මු
ඉන්දියන් බයික් එකක් ගම්මු
ජපනෙක් ගනින් ජපනෙක් ගනින් කිව්වට හැම මගුලටම ජපනා හරියන්නේ නෑනි බන්
පාන් ගෙඩියක් ගේන්න හොනට් එකකින් ටවුමට ගියොත් ඒකට ගහන පැට්‍රල් වලින් පාන් ගෙඩි තුන හතරක්ම ගේන්න පුලුවන්නේ
ඒක නිසා එදිනෙදා පාවිච්චියට හරියන්නේ ඉන්දියන් ලබ්බක්ම තමයි...