යකෝ එතකොට මම කියන මෙන්න මේ ටික අද්භුත් චෝදනාද?
"සුනිමලය ගොජබි ත‍්‍රෙඩ් දදා ඌගෙම
ෆෙක් අයි ඩි වලින් ඇවිත්
good post, bump
කිය කිය දානවා,
උබ එතකොට
හම්බන්තොට වරායේ ගල ගැන,
පෙට‍්‍රොල් ගැන,
බාල සිමෙන්ති වලට SLS ලබා දිම ගැන,
කෝට්ටේ මහ නගර සභාවේ සිද්ද වුනු අල්ලස් දුශන ගැන,
ක‍්‍රිකට් පාලන...