1. okay

    Halal and Casino

    Bump
  2. okay

    පණපිටින් සත්තුන්ව දාලා හදන විසිතුරු බඩු

    කාලකන්නි චීන්නු ඔහොමමයි :growl:
  3. okay

    දවස් 7න් අමතක වන සිංහලුන්ට....

    කාලයත් එක්ක මිනිස්සුන්ගේ හොද ගති ගුණාත් නැතුව ගිහින් :(
  4. okay

    New Sinhala Font

    thanks machan :cool:
  5. okay

    නිරුවතින් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක

    ඉතින් මොකෝ බන් දුකෙන් :dull::nerd:
  6. okay

    German Visa

    මචන් අවුරුදු 10ක් tax ගෙවුවොත් PR දෙන කතන්දරේ මාත් අහලා තියෙනවා එත් මචන් වැඩේ තියෙන්නේ ඒ දෙන්නේ work කරන්න ගියොත් ද දන්නේ නෑ නේ ? :oo: studies වලට ගියාමත් දෙනවද දන්නේ නෑ :nerd:
  7. okay

    German Visa

    thanks machan :)
  8. okay

    German Visa

    kawuda ? :rolleyes:
  9. okay

    German Visa

    thanks machan bump ekata :)
  10. okay

    German Visa

    Italy Work Visa වලින් German Studies වලට යන්න පුලුවන් ද ? ඒ ඉන්න ගමන් PR apply කරන්න පුලුවන්ද ?? :oo: (German වල අවුරුදු 10 ක්ද කොහෙද tax pay කලාම PR apply කරන්න පුළුවන් ලු නේද? :rolleyes: ) දන්නා කාට හරි මේ ගැන information ටිකක් දෙන්න පුලුවන්ද ?? :nerd:
  11. okay

    Western Union or MoneyGram Walin pitaratata salli yawanna puluwanda?

    පිට රට ඉදන් ලංකාවට නම් ඕනි තරම් එවලා තියෙනවා එත් ලංකාවේ ඉදන් පිටරටට සල්ලි යවන්න බෑ කියල අදයි දැනගත්තේ :dull: එකට හේතුව මොකද්ද ?:rolleyes::sorry:
  12. okay

    කොහොමද චූටි කෙල්ලගේ talent එක ??

    ගිය ආත්මේ පට්ට විදිහට වාහන වලට ආදරේ කරපු එකක් වෙන්න ඇති නේ :P
  13. okay

    කොහොමද චූටි කෙල්ලගේ talent එක ??

    කොහොමද චූටි කෙල්ලගේ talent එක ?? උබල මොනවද හිතන්නේ මේ චූටි කෙල්ලගේ talent එක ගැන ?? :rolleyes::cool: gekE0Lwgkos
  14. okay

    windows 8.1 free update

    Windows 8 Suxxxx :dull:
  15. okay

    මිල්ටන් මල්ලවආරච්චිගේ මුණුබුරාගේ Song 1

    අම්මයි පුතයි :lol::lol::lol:
  16. okay

    කොහොමද වැඩ ??

    කාටද පුළුවන් මෙහෙම අදින්න ?? :shocked::dull: maW0KmHs_sM
  17. okay

    help plz

    මොකද්ද මචන් වෙලා තියෙන්නේ ?? :oo:

    No contents