ගොඩාක් වටින post එකක් මචන් :cool:
අහන්න පොඩි ප්රශ්නයක් තියෙනවා ..
මම වැඩ කරන තැන CCTV system එකක් තියෙනවා
CCTV system එකේ model එක GANZ කියලා එකක්
web site - http://computarganz.com/product_catalog.cfm?catalog_id=2
මේ system එක network කරලා තියෙන්නේ මචන් Apple iPhone App store එකේ...