Nissan Company එකෙන් fail වෙච්ච වාහනයක් serena කියන්නේ කියල කතාවක් යනවා නේද ?? :oo::oo: :dull:
එත් ඒ bug එක එයාල fix කලාලු අලුතින් ආපු ඒවගේ
එත් මම නම් කියන්නේ serena ගන්න එපා කියලා :no:
මම අදුරන uncle කෙනෙක් use කළා ඒ කාලේ පුදුම විදිහට ලෙඩ දුන්නේ එක :(