1. NUWAN BUWA

    Samsung galaxy s8+

    මම නම් ලොකුවට phone ගැන දන්නේ නැහැ එත් phone එකේ memory එක පුළුවන් තරම් free තියාගනින් apps games ඔක්කෝම chip එකට move කරපන් s7 and s8 පොඩි video එකක් record කරත් 1gb පනිනවා ඒ නිසා අවශ්‍ය photos videos pc එකට දාගෙන storage එක තියාගනින් .. මම නම් ඔහොමයි කරන්නේ ...
  2. NUWAN BUWA

    Samsung galaxy s8+

    :no: මටත් ඔය කතාව ගොඩාක් අය කිව්වා බන් .. මාලග තියෙන්නේ s7 edge එකක් ,,මගේ first smart phone එක දැන් මාස 6ක් විතර වෙනවා 32gb chip එකක් ගහලා තියෙන්නේ games 4ක් විතර දාලා තියනවා ,,තවම නම් slow නැහැ බන් .. උබ s8 එකක් ගන්නවා නම් දාන්නම ගන්න එපා මචෝ .. තව ටික දවසක් බලපන් ...:D
  3. NUWAN BUWA

    දුඹුරු බල්ලා

    :(:(:( විස්තර නැති උනාට ජර්මන් කාරයෝ ජපන්නු අල්ලාගත් යටත් උනු අහිංසක සිරකරුවන්ගෙන් කොච්චර පරීක්ෂණ කරලා තියද ... thanks සෝමේ ලිපියට ... +25
  4. NUWAN BUWA

    අව්ලක් නැහැ සුදු මමත් හොදින් ඉන්නවා ...

    අව්ලක් නැහැ සුදු මමත් හොදින් ඉන්නවා ...
  5. NUWAN BUWA

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එන්නකෝ වස්තුවේ:love:

    No contents