ඉදිරියට
පුලුවන් නම් මටත් එවපන් vacancy තියෙයි නම්. මමත් J2SE, J2EE , Sql,ඉගෙන ගෙන තියනවා මෙච්චර දවසක් ප්‍රොජෙක්ට් අරන් පොඩි පොඩි වැඩ නම් කරලා තියනවා ඒත් දැන් ඒක ඇති වෙලා බන් ඉතින් ජොබක් තිබ්බා නම් හොඳයි කියලා හිතුනා පුලුවන් නම් මටත් උදව්වක් කරපල්ලා අහ් කියන්න අමතක උනා මේ දේවල් වලට අමතරව...