හොදයි යාලුවනේ ඔන්න ඉතින් මේ දවස් ටිකේම මොකුත්ම ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනානේ ඉතින් මන් හිතුවා ලඟදි කියවන්න ලැබුනු පොතකින් ගත්ත කවි ටිකක් උබලට ගේන්න. මේවාගේ විශේශත්වේ තමා ඇත්තම අයිතිකාරයෝ අපෙ රටේ විශ්වවිද්‍යාල කොල්ලො කෙල්ලො ටික වීම. ඉතින් මන් උපුටගත්ත පොතේ නමත් කියන එක යුතුකමනේ පොතේ නම විශ්ව...