මගෙ ආදර ලන්දු - ඇයි ඔය නෙතු අග කදුළු
මට වදදෙයි ලන්දු - හොර රහසේ වැටෙන කදුළු
ඒ වැටෙන කදුළු මං නිසාද - මගෙ සුදු ලන්දු
ඒ නුඹේ කදුළු මට දීපන් - මගෙ සුදු ලන්දු
කෝල කතා දිගහැරපන්
ඔබරි සිනා තව හෙලපන්
පෙරදා මෙන් තුරුළු වෙයන්
රත්තරනේ මට සමාවෙයන්
මම නුඹේ ලගම ගැවසීලා - නුඹ සනසන්නම්
ඒ නුඹේ ඇසින් වැටෙන...