එහි අර්ථය මෙසේ ය,
"ගන්ධර්වයනට අධිපති වූද, පෙරදිග පාලනය කරන්නා වූද, ධ්‍රතරාෂ්ට්‍ර මහ දෙවියෝ සහ මහ බලැති ඉJද්‍ර දෙවියෝ භික්‍ෂුන්ගේ ඇසුර ලැබීමට මහ වනය කරා පැමිණියහ...."
විහාර මහා දේවිය එක්‌වරම තම හඬ අවදි කරන්නීය.
"මගෙ කුසේ ඉපදෙන්න ඔබ වහන්සේට ආයාචනය කරන්න...