රැප් එක ෆට්ටම ලස්සනයි... සිරාවටම! :love2: :love2:
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
Lyrics
1st Verse
වැහි නැතිදා හෙන එකපිට එක වැදුනා
තුණ්ඩු බෙදා කඩ පෙළ වහලා තිබුනා
යන්නට උන් ලංගම බස් ගිනිගත්තා
අඳුරුවලා මැද කලු ලපයක් තිබුනා
Prechorus
බේරගන්නවා උඹව බේරගන්නවා
වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා
බේරගන්නවා...