හම්බයො නම් කොහෙත් මල කරදරයක් සුද්දන්ට. අපිට නම් කරදරයක් නෑ උන් ෆිට් එකේ ඉන්නව. යාලුවොත් ඕනෙ තරම්.
ඒත් ලන්කාවෙ හම්බයො නම් නෙමෙයි. ඒත් කැරිම කපටි ඩයල් තමයි හම්බයො. උන් එක්ක ඉන්නකොට උන්ගෙ කැරි කපටි වැඩ වලින් අපිත් කපටි වෙනව.
සමහර කැරිම කපටි ඩයල් ඉන්නව, ඒක නිසා හම්බයො එක්ක ඩීල් කරනව නම් සෑහෙන...