සංකල්පීයව මෙහෙම දෙයක් තියෙනව බන් ... sex කියන දේ evolve වෙච්ච විදිය බලපන්කො ... මුලින්ම මිනිස්සුන්ට ඕන තමන්ම ආතල් එක ගන්න ... ඊට පස්සෙ spare wheel culture එක (අනියම් සම්බන්දතා) .... ඒක ඉස්සරහට ගිහින් අනුන්ගෙ ආතල් කඩල තමන් ආතල් එකක් ගන්න එක (අනුන්ගෙ ගෑනියෙක් උස්සන් ඇවිත් තමන්ගෙ කරගන්න .. මේ...