පාන් පිටි වලින් හදපු කෑම කන එක නවත්තපන්,පැණි රස කන්නම එපා,උදේට මුං ඇට,කඩල,කව්පි වගේ දෙයක් කාපන්
ෆ්‍රයිඩ් රයිස්,තෙල් කෑම නම් කටේ තියන්න එපා,රතු බත් ටිකකට වැඩිපුර එළවලු ජාති එක්ක කන්න,කිරි පිටි තමයි අනික් එක
නොබී බැරිනම් නන් ෆැට් එක බීපන්. රෑට සැහැල්ලු දෙයක් කාපන්,ඕට්ස් නම් ගොඩක් හොදයි.පලතුරු...