මේ ප්‍රශ්නේ ගැන කතා කරනවනම් දේසපාලනේ ගාවගන්න වෙනවා,මම එළකිරියේ ඇතුලේ බයියා ටොයියා කේස් වලට මැදිහත් උන එකෙක් නෙමෙයි.
මේකට දැන් ඉන්න සහ කලින් ආණ්ඩුවත් වග කියන්න ඕන,මම මුලින්ම මේක දැක්කේ ගිය අවුරුද්දේ මන්නාරමට යන වෙලාවේ,අපි ගියේ විල්පත්තුව හරහා වැටිලා තියන පාරේ.ඒ වෙනකොටත් ලොකු විනාසයක් කරලා ඉවරයි...