1. richlife

    අද උදේ පාන්දර ඇහැරුනේ දුරකථන ඇමතුමකින්

    ඌ ඒ කියලා තියෙන්නේ අපේ උන් කියන සමහර අසිකිත්ත කතා ගැන බං..;) මටනම් තාම මළ පනින්නේ කරපු හොරකම් සහ දේෂපාලන කුප්ප වැඩ වලටත් වැඩිය යුද්දේ කාලේ කිරිඇල්ලලාගේ, කරු ජයසූරියලගේ, රනිල්ලගේ කටින් කිය උන සමහර කාලකන්නි කතා වලට..:oo: ඒවා පෙනි පෙනිම උන් හරි කියන මතේම ඉන්න කොට්ටාසෙකුත් ඉන්න එක ගැනයි දුක...
  2. richlife

    Nirosha Thalagala akkiya <3 <3

    මෙතන කොල්ලෝ ටික අවුස්සලා ත්‍රෙඩ් එකක් දාලා, උන් එද්දි එක අයින් කරලා දැන් අඬනවා රෙප් කපනවා කිය කිය..:rofl:
  3. richlife

    Nirosha Thalagala Buri dance Hammooooo

    :lol::lol:
  4. richlife

    Lancer Box

    B|U|M|P|S
  5. richlife

    ජීවිතාරක්ෂක වළල්ලක් අවශ්‍ය කර තිබේ

    https://www.google.com/maps/@6.9467402,79.8682918,3a,63.4y,25.54h,82.48t/data=!3m6!1e1!3m4!1sqvDetN9kxvq4Sma5MFa28A!2e0!7i13312!8i6656 මෙන්න මෙතන තිබුණා වගේ මතකයි.. :cool: හැබැයි දැන් ගොඩක් කල්..:baffled:
  6. richlife

    බලපල්ලා මුන් ගන්න ආතල්....

    REAL LIFE WITHOUT SMART ANDROID:love:
  7. richlife

    Asterix: The Secret of the Magic Potion Blu-ray

    මම හිතුවා ලින්ක් එක වැඩ කරන එකක් නැතුව ඇති කියලා.. :dull: යාන්තන් දඩෝරියං ගාලා ටොරන්ට් එකේම ඕපන් උනා..:P +Rep
  8. richlife

    Nirosha Thalagala akkiya <3 <3

    :rofl::rofl:
  9. richlife

    🐭 එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු

    අඩේ උඹනම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.. :love: මට මේ ඇඬිලා ඉන්නේ උදේ ඉඳන් එහා පැත්තේ එකාගේ පී.සී එකට ගිහින් ගිහින් ඇවිත් ඌ නැති නිසා..:angry: මේක දාගෙන බලන්න ඕනේ..:cool: +Rep
  10. richlife

    මකරා_බලමු

    BU:love:MP
  11. richlife

    අද දවසේ හිතට දැනුනු සින්දුව

    නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා ලියන්න බැරි තරමට පන්හිඳ ගෙවිලා.. අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා... රටා තියලා ඇමදපු මගේ හිත් මළුවේ......................:sorry:

    No contents