අල්ලපු ගෙදර (1965)
අල්ලපු ගෙදර (1965) – ජෝ අබේවික්‍රමයන් රංගන විස්කම් පෑ ලංකාවේ සිනමාවේ හොඳම කොමඩිය
-
අල්ලපු ගෙදර චිත්‍රපටය හැදෙන්නෙ අල්ලපු රටේ හැදුන ද්‍රවිඩ චිත්‍රපටයක් ආශ්‍රය කරගෙනයි. ඒ තමයි “අඩුත වීටු පෙන්” කියන දෙමළ චිත්‍රපටය. එහෙම උනා කියල සිංහල සිනමාව ඇතුලෙ අල්ලපු ගෙදරට තියෙන තැන...