1. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    120ත් නැති එකේ අරක එලියට ගන්න බැලුවේ. තාම ඔරිජිනල් කාපට් තියෙන්නේ. සීට් කවරනම් දැම්මා අර එදා කිව්ව ;););) කාර් එකට මේක ගත්තේ. කාපට් දැම්මහම මම පොටෝ pm කරන්නම් බලන්න උබලට
  2. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    උබට කියන්න කියල උන්නේ මකරෝ. මේ ටිකේ මම පට්ට බිසී, ඒ නිසා එලකිරි එවෙන්නේ නෑ ආවත් ටාර් ගාලා කැපෙනවා. මම දවසක් ෆෝන් එකෙන් ලොග් උනාම දැක්කා උබ ඊබේ එකෙන්ද කොහෙද ත්‍රීවීල් අයිටම්ස් ටිකක් ගේන්න යනවා කාර් එකට. කාර් එකක් කියන්නේ කාර් එකක් බන්. ඕක ත්‍රීවීල් එකක් කරන්න එපා. උබට ඕනේනම් එකම දේ ඔය තියෙන මල...
  3. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    බලමු. EMS දාන්නේ.ට්‍රැකින් ශුවර්නේ
  4. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    කොලිටියට තිබ්බොත් ඇති මචෝ ඇද කුද නැතුව. කරන එක වඩක් හරි හරියට කරන්න ඕනේ බන් අනික ඔය රෙද්දේ ඩිසයින් එක මෙහෙ මහන්නේ නෑ බන් මෙහෙ උන් කොටු මහන්නේ. හරහට දෙපැත්තට මහලා.
  5. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    ලබාදුන් කාලය අවසානයි බේජ් කලර් ගත්තා. සොන්නලු ෆෝන් එකේ ඇප් එකෙන් ගත්ත නිසා තව ඩොලර් දෙකක් අඩු කලා. ඒකෙන් ටොපී කනව :):) Product Amount Shipping Cost Total Amount US $ 117.48 US $ 0.00 US $ 114.48
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    Apply Seller Coupon: US $3.00 off US $98.00 Subtotal:US $118.50 Shipping:US $0.00 Seller Coupon- US $3.00 Total:US $115.50
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    එහෙනම් ඕං ගත්ත ඈ??:eek:
  8. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    තියෙන්නේ කලු බූල් බූල් රෙද්ද ගහලා බූල් බූල් කාපට් එකක්. ඉන්ටීරියර් ලයිට් ගහලා තියෙන්නේ අර පාට මාරු කරන වයිෆයි ටච් රිමෝට් එකත් එක්කම. ඒක හදලා දැම්මේ ඊබේ එකෙන් කෑලි ටිකයි RGB ස්ට්‍රිප් ටිකයි ගෙනත්. මම බැලුවේ බේජ් දැම්මොත් ලයිට් එකට ලස්සනට එයි නේද කියල
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    ඕකම ඩොලර් 120ටත් තිබ්බ, මැශිමෙන් කොටු මහන එක 90-100ට තියෙනවා ඒක චා කියපන්කො.. ගන්නද එපාද? මොන පාටද:growl:
  10. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    සීට් දොර පැනල් ඔන්න ඔය පාට
  11. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    මම ගාන ගැන නෙමේ ඇහුවේ මාමේ. මම ඇහුවේ මොන පාටද ගැලපෙන්නේ සහ ප්‍රායෝගික කියලා. :)
  12. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    ගාන අව්ලක් නෑ. මෙහෙ උන් කොටු මහලා කිරිබත් කැපුවා වගේ මහන්නේ. මේකේ ඔටෝමැටික් මැශින් එකකින් ගහපු ඩිසයින් එකක් තියෙන්නේ
  13. රත්තරං

    Nissan Bluebird Sylphy G11 තියන උන්

    වාහනේ හොදයි. බය නැතුව අඩුවෙන් දුවපු පර්මිට් ආව වන් ඕනර් භාන්ඩයක් හොයල ගන්න ඊලග පාර තව ටිකක් ලොකු පොටෝ එකක් දාපන්:P
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    මා ප්‍රිය සහෝදර සහෝදරියනි මාමාවරුනි, 1. එකෙන් මේක ගෙන්වීම පිලිබදව ඔබගේ මෙව්වා එක කෙබදුද? 2. බේජ් සීට් තියෙන තිරික්කලයකට වඩා සුදුසු බේජ්මද? කලු (රතු නූල ) ද? දුබුරුද? සියලු වර්නයන් පහත ලින්කුවෙන් පරීක්ශා කර බලනු මැනවි...
  15. රත්තරං

    honda fit gp5 internavi help

    එකින් එක වයර් ටික බලන්න වෙනවා සිග්නල් එකක් එන්නේ කොහෙන්ද කියල
  16. රත්තරං

    honda fit gp5 internavi help

    නවත්තලා පාකින් බ්‍රේක් (සොන්නලුන්ගේ වචනෙන් හෑන්ඩ් බ්‍රේක් :lol:) ගැහුවහම විතරද වැඩ? මමනම් කලේ පාකින් බ්‍රේක් එකෙන් එන 12V එක කපලා ග්‍රවුන්ඩ් කරල දැම්මා. අපේ එකේනම් කොල පාට වයර් එකක් තිබ්බේ. මල්ටිමීටරේ තිය තියා බලපන්. දැන් වැඩ ගින්දර වගේ කාර් එක GP5 නෙමේ හොන්ඩත් නෙමේ
  17. රත්තරං

    පිස්සුද බං??? මම උබට නෙමේ කිව්වේ. උබට කිව්වනම් උබව කෝට් කරලා උබට උත්තර දානවද???

    පිස්සුද බං??? මම උබට නෙමේ කිව්වේ. උබට කිව්වනම් උබව කෝට් කරලා උබට උත්තර දානවද???
  18. රත්තරං

    කටාර් අර්බුදය : තිරය පිටුපස

    පිස්සුද බං??? මම උබට නෙමේ කිව්වේ. උබට කිව්වනම් උබව කෝට් කරලා උබට උත්තර දානවද???.. මගේ එකට රිප්ලයි කරපු උන්ගෙන් fake අනික් උන් අත ඇරලා උබල දෙන්නට රිප්ලයි දැම්මේ මම
  19. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    150 යන්නෙත් දැන් 90-95යි කව්ද බන් 120ක් අනූ ගානට ගන්නේ

    No contents