එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....
අපි ෆන් ගන්නෙ/ගත්තෙ
දැනුම බෙදුවෙ/ගන්නෙ
විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
අපි බන කිව්වෙත් /ඇහුවෙත්
රට ගැන කතා කලෙත්
කිරියෙ තියෙන නිදහස නිසා...
කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා...