පාර්ලිමේන්තු ගියා වගේ නෙමෙයි machanla ,අඩුම තරමේ එළකිරි යාවජීව සාමාජිකයන් ge ළඟම අවමඟුලk වුණොත් ඒවාට සහභාගි wena වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ .elakiri banner එකකුත් සමග ,පාලකයන් වුනාම ewa කරන්න වෙනවා .barimanam e e pradeshaye සාමාජිකයකු වත් යවන වැඩ පිළිවෙළක් මම යෝජනා කරනවා.ඔන්න oya වගේ දේවල් තමා...