ඔතන කියන්නේ බලෙන් විනාශ කරපු එකක් ගැනයි. නැතුව ගෑණීගේ කැමැත්තෙන් සමාජ, සෞඛ්‍යය හේතු නිසා විනාස කරන එකක් ගැන නෙවෙයි. ගොඩක් එවුන් මහ ලොකුවට කියනවා ගබ්සාව හොද නෑ කියලා නමුත් මේ කියන එවුන් ළමයෙක් හම්බ වුන ගෑණියෙක්ව බදින්නේ නෑ.ඒ මදිවට වටේ පිටේ එවුන් බනින්න ගන්නවා වේස ගෑණි කියලා , එහෙම හම්බ වුන ළමයට...