:rolleyes: හෆ්ෆා...... ෆිස්සුනේ..
:baffled: හෙන ගේමක් දීලා අංකය හොයාගත්තේ...
:( 9 නේ...
:nerd: මේ පිලිබද විසදාගත් විට ආදරය පිලිබදව සලකා බලන්න. ඔබ ඇත්තටම ආදරය කරන යම් අයෙක් සමග ඔබ ඉන්නවා නම් සම්බන්ධතාවය ගැන සැලකිලිමත් වන්න.
[ හෆෝ... මම තාම තනිකඩයා...]
:love: මේ අවුරුද්දේවත් මට කෙල්ලෙක් සෙට්...