මචන් ඔන්බෝඩ් තිබ්බේ ... මම සෙපරේට් ගහලත් බැලුවා කාඩ් එකක්. නමුත් වැඩක් උනේ නැහැ ... අර මම මුලදී කිව්වා වගේම ඕන් කරනකොට අර බයෝස් වලට යන්න එහෙම කියල ගහන්න එනවනේ කී එකක්. එතනින් පස්සේ ඩිස්ප්ලේ නැති වෙනවා. මැෂින් එක ඔහොම්ම වැඩ ...
ඔෆ් වෙලාම යන්නේ නැහැ මචන් ... නැත්නම් මන් අනිවා ලෙඩේ කියල...