wordpress web desigining කරන්නෙ මම.
කලින් order cancellation එකක් ආව නිසා ratings බැස්ස නහුතෙට. කලින් lvl 1 හිටියෙ. දැන් badge එක නෑ. ඒ නිසා gig promote කරන්නත් බෑ. :no:
4.9 (30) reviews තියනව බං gig එකට. :(
ඉස්සර buyer request වලට reply කරන්න පුලුවන් නිසා ගේමක් ගහගත්ත. දැන් එහෙම බෑනෙ. කෙල වෙල...