wordpress web desigining කරන්නෙ මම.
කලින් order cancellation එකක් ආව නිසා ratings බැස්ස නහුතෙට. කලින් lvl 1 හිටියෙ. දැන් badge එක නෑ. ඒ නිසා gig promote කරන්නත් බෑ.
4.9 (30) reviews තියනව බං gig එකට.
ඉස්සර buyer request වලට reply කරන්න පුලුවන් නිසා ගේමක් ගහගත්ත. දැන් එහෙම බෑනෙ. කෙල වෙල ඉන්නෙ සගෝ.
මම දැන් mk?
පොඩි පොඩි sub orders තියනව නම් දෙන්න. මට rating එක වැඩි කරගෙන ආයෙම lvl 1 ආවොත් ඇති කලින් වගේ gig promote කරල ගේමක් ගහගන්න පුලුවන්. orders 4k ආවොත් ඇති.