1. N

    මැතිවරණ කොමිසම ස්වාධීනද?

    කොරෝනාවලට පෙත්තක් හෝ එන්නතක් සොයා ගත්තොත් මැතිවරණය ජූනි 20 පවත්වනවා.. නැතොක් පරක්කු වෙනවා..- මැකොස...
  2. N

    මේ බලපං ගෝඨගෙ මුර බල්ලො මේ කෙල්ලට කරන දේ..😠😠😠😠

    එතකොට අර ජපුරේ ටයර් එකට යට කරපු කොල්ලා කරපු වැරැද්ද මොකක්ද?
  3. N

    මේ රටට වැඩියෙන්ම හානි කරලා තියෙන්නේ මොන දේශපාල පක්ෂේද?

    ඔන්න උඹලටත් ඔප්ෂන් එකක් දුන්නා
  4. N

    මේ රටට වැඩියෙන්ම හානි කරලා තියෙන්නේ මොන දේශපාල පක්ෂේද?

    මේ රටට වැඩියෙන්ම හානි කරලා තියෙන්නේ මොන දේශපාල පක්ෂේද? එකසත් ජාතික පක්ෂය ශ්‍රීලංකා නිදහස් පක්ෂය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ දෙමළ සන්ධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
  5. N

    පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

    ඒ කියන්නේ මින්පස්සේ කැම්පස් වල අහිංසක කොල්ලෝ කෙල්ලොන්ට පාඩුවේ ඉගෙන ගන්න දෙනවාද? :lol: :lol: :lol:
  6. N

    පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

    නවක ශිෂ්‍යයන්ට ටයර් ඔලුවට අතෑරලා.. ජෙපි-පෙරටු කැඋට්ටො ඇමරිකාවෙ මිනිස් ඝාතනයකට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරනවා😂🤣
  7. N

    පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

    උඹ කලින් දුන්නේ පොහොට්ටුවටද ෂුවර් එකටම?
  8. N

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    මහින්දගේ හොරු සෙට් එකට නම් චන්දෙ දෙන්නේ නැ ලොවෙත්. මන් ටිකක් හොයල බලනවා අලුත් දන්නේ නැති අයගෙන් හොඳ හොර මැර කම් නැති එකෙක් ඉන්නවද කියල. එහෙම මොකෙක්වමත් නැතනම් ඉතින් මෙයාට එකක් දෙනවා.
  9. N

    හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලගෙන බනින එක වැරදියි..

    හූල් පැවසුවේ පොහොට්ටුවට ජන්දය දෙන්න එපා කියා තමයි - හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පැහැදිලි කර දෙයි "මම සිංහල නොදනිමි. එබැවින් සිංහල භාෂාවෙන් ලියා ඇති සියලුම කුණු කියවීමට මට නොහැකිය. SLPP ට සහාය දක්වන සමහර මුද්‍රිත / මාධ්‍ය මෙහි ප්‍රමුඛ පෙළේ ය. ඔවුන් දිගින් දිගටම අමු බොරු ලියමින්...
  10. N

    මංගල සමුගයි

    මූ මොකාටද එන්න යන්නේ :unsure:
  11. N

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    බලමු මචන්, ඉන්න අලුත් උන් ගැන තාම හොයනවා. තව කල් තියනවානේ. ෂුවර් එකටම දෙන්නේ නැති උන් සෙට් එකකුත් ඉන්නවා ලිස්ට් එකේ. මෙයා ඒකේ නැ. https://www.facebook.com/nalin.fernando.1675 මෙයා හොඳයි ද බන්. ලංකා සතොස නිහඩ නිර්මාතෘ, කියල FB එකේ දාලා තිබ්බා. හොර මැර කම් නැති මිනිස්සුන්ට වැඩ කරන කෙනෙක් ද?
  12. N

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    හැබැයි මෙයා 2015 චන්දෙන් මෛත්‍රී එක්ක ආණ්ඩුවට සෙට් වෙච්ච කෙනෙක් නේද? ඒ නිසා මෙයාට මනාපයක් දෙන්න බලාපොරොත්තුවක් නැ .
  13. N

    රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි..

    ඔව් එහෙම වුනානම් ආතල් ගොඩක් මිස් වෙනවා. ඒ වගේම ජෙප්පන්ට වාසී ටෙලිපොන් එක ඉල්ලුවේ නැත්නම්. ඒ නිසා මෙහෙම වුන එක හොඳයි.
  14. N

    රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි..

    රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි.. සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම සලකා නොබලාම...
  15. N

    හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලගෙන බනින එක වැරදියි..

    හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලගෙන බනින එක වැරදියි.. රත්නජීවන් හූල් මහතාගේ ඇති සුළු අඩුපාඩුවක් අල්ලාගෙන මුළු මැතිවරණ කොමිසමම චප්ප කරදැමීමට දරන උත්සාහය පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටින්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්...
  16. N

    අලුත් එළකිරියේ පොස්ට් එඩිට්

    ow last post eka apima dala thibboth new post ekak same thread ekata danna denne na. last post eka update karanna kiyanwa. habai last post ekath eka time ekata passe update karanan ba. ehtkota. ee thread ekata add karanan bari wenawa. Guys do you have any solution for this?
  17. N

    අලුත් එළකිරියේ පොස්ට් එඩිට්

    අලුත් එළකිරියේ පොස්ට් එකක් එඩිට් කරන්න පුළුවන් ලිමිට් එකක් තියනවද. කාලයක් ගියාම එඩිට් කරන්න දෙන්නේ නැද්ද?

    No contents