A'L කරාද...? Degree එකක් කරනවද...?
A'L results එන්නත් ලඟයිනේ, ගොඩක් කට්ටිය දැන් courses හොයනවා සමහරු නම් දැනටත් ගිහින් ඇති.
සල්ලි වියදම් කරලා මොකක්හරි course එකක් කරනවද? නැත්නම් ඉස්සරහට ප්‍රයෝජනයක් තියෙන course එකක් කරනවද කියලා මේ ටික බලලම හිතන්න.
ප්‍රධාන වශයෙන් විෂයධාරා 4ක් යටතේ A'L...