අපි මෙතන කොච්චර උඩ දාගෙන කෑ ගැහුවත් වැඩක් නැහැ බන්.
ඔය වීඩියෝ එකට රාජතාන්ත්‍රකිව පිළිතුරක් දෙන්න පුලුවන්නම් ඒක තමා හරිම විසදුම.
බුද්ධිමත්ව හිතපල්ලා බන්. අපි වීඩියෝ රිපෝට් කරා කියලවත්, චැනල් 4 එක හැක් කරා කියලවත් අපිට කරන්න පුලුවන් ලබ්බක් නැහැ. ඒවා ජ්‍යාත්තන්තරයට ගිහිල්ල ඉවරයි:(
අපි ප්‍රශ්නයට...