දේශපාලනඥයන් ලංකාවේ ක්රිකට් විනාශ කරනවා
ශ්රී ලංකාවේ ක්රිකට් දිනෙන් දින විනාශය කරා ගෙනයනු ලබන්නේ ක්රිකට් ක්රීඩාව පිළිබඳ අල්ප හෝ දැනුමක් නොමැති දේශපාලනඥයන් යටතට ක්රීඩාව පත්ව ඇති නිසා බව ලෝක පූජිත පිට දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් පවසා ඇත.
ඉන්දියාවේ "ඉකොනොමික් ටයිම්ස්" සඟරාව සමඟ...