මදැයි බයියෝ ලස්ස 69ක් එකතු වෙලා ඇමරිකාවෙන් ඉම්පෝට් කරපු එකාට උන වැඩේ. ආරක්ෂක ලේකම් වෙලා කොළඹ ලස්සන කරා කියලා ගිහින් දුන්නා ජනාධිපති කම අන්තිමට ලොවෙත් නැති වෙන්නම රාජපස්සලා හැඳිගෑවිලාම ගියා. මහබැංකු හොරු අල්ලන්න එදා චන්දෙ දානකොට උන් නිකමටවත් හිතන්න නැතුව පොන්නයා පැනලා ගිහින් උන් කියන පොන්නයා...