"එක්සත් හරිත පෙරමුන"
සිරාවටම මම හිතුවේ මොකක් හරි ගස් හිටවන, පරිසරය ආරක්ෂා කරන එක ගැන හිතලා දාපු එකක් කියලා.
බොරුවට පක්ෂ හදන් තර්ක විතර්ක කර කර ඉන්නවට වඩා ඇත්තටම මේ වගේ පෙරමුණක් හදලා ගස් කපන එක නවත්තන්න, අලුතෙන් ගස් වවන්න, හැම තැනම කුණු දාන එකට විරුද්ධ වෙන වගේ.. වැඩ කරන කණ්ඩායමක් හැදුවොත් නරකද...